TV SUPREME|Colombo ...🌤️
TV Supreme
LIVE
Back to Latest News
දේශීය පුවත්News

කඩුවෙල විද්‍යුත් උපකරණ අලෙවිසැලේ ගින්නෙන් එකම පවුලේ සිව්දෙනෙකු මරුට...

Speed
සිංහල හඬ
si-LK-SameeraNeural
November 19, 20269:59 AM0 viewsBy Malsri
කඩුවෙල විද්‍යුත් උපකරණ අලෙවිසැලේ ගින්නෙන් එකම පවුලේ සිව්දෙනෙකු මරුට...

TV SUPREME | කඩුවෙල විද්‍යුත් උපකරණ අලෙවිසැලේ ගින්නෙන් එකම පවුලේ සිව්දෙනෙකු මරුට...

Share this story

කඩුවෙල නගරයේ පිහිටි විද්‍යුත් උපකරණ අලෙවි සැලක අද (19) උදෑසන හටගත් ගින්නකින් එකම පවුලේ සිව්දෙනෙකු මිය ගොස් තිබෙනවා.

මෙම ඛේදවාචකයෙන් මව, පියා සහ අවුරුදු 2ක් හා අවුරුදු 6ක් වයසැති දරුවන් දෙදෙනා මෙලෙස ජීවිතක්ෂයට පත් වුණා.

ගින්න හටගත් දෙමහල් ගොඩනැඟිල්ලේ පහළ තට්ටුවේ විද්‍යුත් උපකරණ අලෙවිසැල පිහිටා ඇති අතර, මිය ගිය පවුලේ සාමාජිකයන් ඉහළ තට්ටුවේ රැඳී සිට ඇති බව සඳහන්.

ගින්න පාලනය කිරීම සඳහා කෝට්ටේ ගිනි නිවීම් ඒකකයේ ගිනි නිවීමේ රථ 03ක් යොදවා තිබෙනවා.

ගින්නට හේතුව සහ සිද්ධිය පිළිබඳ වැඩිදුර විස්තර මෙතෙක් අනාවරණ වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කෙරෙනවා.

TV

Published by

Malsri

Comments

Reader comments will be connected later.

TV SUPREME

Keep up with the latest stories

Discover more news, videos and live coverage from TV SUPREME.

View Latest News