TV SUPREME|Colombo ...🌤️
TV Supreme
LIVE
Back to Latest News
ක්‍රීඩාNews

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර දෙවැනි ටෙස්ට් තරගය හෙට...

Speed
සිංහල හඬ
si-LK-SameeraNeural
November 16, 20268:51 AM0 viewsBy Kalana
ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර දෙවැනි ටෙස්ට් තරගය හෙට...

TV SUPREME | ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර දෙවැනි ටෙස්ට් තරගය හෙට...

Share this story

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සහ අවසන් තරගය හෙට (17) ආරම්භ වීමට නියමිතයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ 2025–2027 ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියට අයත් මෙම තරගය නොවැම්බර් 17 වැනිදා සිට 21 වැනිදා දක්වා පාකිස්ථානයේ රාවල්පින්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

තරගය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට පෙරවරු 9.30ට ආරම්භ වීමට නියමිතයි.

TV

Published by

Kalana

Comments

Reader comments will be connected later.

TV SUPREME

Keep up with the latest stories

Discover more news, videos and live coverage from TV SUPREME.

View Latest News