TV SUPREME|Colombo ...🌤️
TV Supreme
LIVE
Back to Latest News
කලාNews

Eka Rane Kurullo - එක රෑනේ කුරුල්ලෝ (නර්තන කලාවේ සුපිරි තරු 5ක්)...

Speed
සිංහල හඬ
si-LK-SameeraNeural
November 14, 202611:52 AM0 viewsBy Kalana
Eka Rane Kurullo - එක රෑනේ කුරුල්ලෝ (නර්තන කලාවේ සුපිරි තරු 5ක්)...

TV SUPREME | Eka Rane Kurullo - එක රෑනේ කුරුල්ලෝ (නර්තන කලාවේ සුපිරි තරු 5ක්)...

Share this story

විකාශය වන දිනය සහ වේලාව - සෙනසුරාදා උදෑසන - 9.30ට.

වැඩසටහන ඉදිරපත්කිරීම - කොච්චි.

අධ්‍යක්ෂණය - කපිල අබේවර්ධන.

නර්තනවේදිකු, නර්තන නිර්මාණකරුවෙකු සහ කලා අධ්‍යක්ෂවරයක් වන - චන්දන වික්‍රමසිංහ.

නර්තන ආචාරිනී, නැටුම් ශිල්පිනියක සහ නර්තන නිර්මාණකාරිණියක වන - ප්‍රදීපා ආරියවංශ.

නර්තනවේදිකු, සංගීත ශිල්පියෙකු, තාල වාද්‍ය ශිල්පියෙකු, සංගීත නිර්මාණකරුවෙකු සහ රංගන ශිල්පියෙකු වන - ජනනාත් වරකාගොඩ.

නර්තන ආචාරිනියක සහ නිරූපිකාවක වන - ප්‍රසාදි රණසිංහ.

නර්තන ශිල්පියෙකු, නර්තන උපදේශකයෙකු සහ නර්තන අධ්‍යක්ෂවරයෙකු වන - සංඛ අබේසිංහ.

TV

Published by

Kalana

Comments

Reader comments will be connected later.

TV SUPREME

Keep up with the latest stories

Discover more news, videos and live coverage from TV SUPREME.

View Latest News