TV SUPREME|Colombo ...🌤️
TV Supreme
LIVE
Back to Latest News
කලාNews

'හැමදාම එකම සෙට් එක': ටීනා සහ රෙබෙකාගෙන් ප්‍රබල හෙළිදරව්වක්.

Speed
සිංහල හඬ
si-LK-SameeraNeural
November 10, 20265:14 AM0 viewsBy Kalana
'හැමදාම එකම සෙට් එක': ටීනා සහ රෙබෙකාගෙන් ප්‍රබල හෙළිදරව්වක්.

TV SUPREME | 'හැමදාම එකම සෙට් එක': ටීනා සහ රෙබෙකාගෙන් ප්‍රබල හෙළිදරව්වක්.

Share this story

ධනංජය සිරිවර්ධනගේ මෙහෙයවීමෙන් TV සුප්‍රීම් ඔස්සේ විකාශය වන 'ඉතින් ඉතින් කොහොමද' වැඩසටහන පසුගිය සෙනසුරාදා රාත්‍රියේ ප්‍රේක්ෂකයන් අතරට ගියේ තරුණ පරපුරේ ජනප්‍රිය කලාකරුවන් පස්දෙනෙකුගේ විචිත්‍රවත් අත්දැකීම්ද සමඟිනි.

සෑම සෙනසුරාදා දිනකම රාත්‍රී 9.30 සිට TV සුප්‍රීම් (ඩයලොග් TV නාලිකා 12 සහ පියෝ TV නාලිකා 122) ඔස්සේ දිගහැරෙන මෙම කලාත්මක හෝරාව, මෙවර විනෝදාස්වාදයෙන් ඔබ්බට ගිය කලා ලෝකයේ ගැඹුරු යථාර්ථය ස්පර්ශ කළ සාකච්ඡා මණ්ඩපයක් බවට පත්ව තිබිණි.

TV

Published by

Kalana

Comments

Reader comments will be connected later.

TV SUPREME

Keep up with the latest stories

Discover more news, videos and live coverage from TV SUPREME.

View Latest News